How to create youtube channel in sinhala
පියවර අංක දෙක.
ඔන්න ඉතින් අද මම කියලා දෙනවා කොහොමද ඔයා තනියම යූටියුබ් චැනල් එකක් හදාගන්නෙ කියලා...
🏂🏂🏂🏂🏂🏂
ඉතින් මම දන්නව ඔයා ලඟ ස්මාට් ෆෝන් එකක් ඇති. ඉතින් එකෙ ඔයාට ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරනවනම් අනිවාර්යයෙන් gmail එකවුනට් එකක් තියෙන්නම ඕන. ඉතින් ඕනම කෙනෙක් දන්නවනෙ gmail එකවුනට් එකක් හදන විදිහ.
හරි මම ඔයාට මේ පහලින් ලින්ක් එකක් දාන්නම් ඔයාට ඒ ලින්ක් එකෙන් ආවහම පුළුවන් ඒක හරියටම ඉගෙන ගන්න
මේ පහලින් තියෙන ක්ලික් නව් Click now කියන තැන ඔබලා එන්න එතකොට ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් හරි ඒක බලලා මෙතනට ඇවිත් කමෙන්ට් එකක් දාගෙනම යන්න
Comments
Post a Comment