ඩොලර් ලංකාවට ගේමුද. How to eran dollar

 සල්ලි හොයන්න කැමතිද 

ඔයත් කැමති ඇති රැකියාවට අමතරව ගානක් හොයන්න. ඉතින් මම කියලා දුන්නා යූටියුබ් චැනල් එකක් හදාගන්න හැටි. අද කාලෙ ගොඩ යනවනම්් හොඳම තැනක් තමයි යූටියුබ් එක තව එකක් තමයි ඩ්‍රොප් ෂිපින්. ඉතින් ඒ දේ්වල් කරලා හොඳ මුුදලක් හොයන්න පුළුවන් ඕන වෙන්න මහන්සිය සහ උත්සහය විතරයි.
අද රට යන තත්ත්වය දිහා බලද්දී මොනතරම් සල්ලි තිබුනත් මදි ඉතින් ඔයාලා නිතරම උත්සාහ කරන්න කොහොමහරි සල්ලි හම්බකරලා ස්ථාවර වෙන්න ඒක ඉතින් කම්මැලි කමට හිටියොත්නම් කරන්න බැහැ. උනන්දුවක් උත්සහයක් තියෙන්න ඕන. මම කියන්නම් ඔයාලට හැමදේම ඔයාලා මාත් එක්ක එකතුවෙන්න එන්න මගේ යූටියුබ් චැනල් එකට මම ඉස්සරහට ඔයාලට ගොඩක් වැදගත් දේ්වල් කියලා දෙනවා.. 
මෙන්න මෙතන තියෙන වීඩියෝ එකටත් එන්න. ඉතින් ඔයාලා ජොබ් එකක් නැතුව ඉන්නවනම් ජොබ් එකක් හොයාගන්න මම උදව් කරන්නම් අනේ මම සල්ලි නම් ගන්නෙ නැහැ 

මම මේ දාන වීඩියෝ ඔයාලට වැදගත් වෙනවනම් ෂෙයාර් කරන්න හරි. ඔයාලට මොනවහරි දැනගන්න ඕනනම් මට කෝල් එකක් දෙන්න 
මගේ අංකය 0767519018 ....
මම ඔයාලට යූටියුබ් චැනල් එකක් කරන විදිහ කියලා දෙන්නම් ඒක ඔයාලට ගොඩක් පහසු දෙයක් වෙයි එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න හැමෝටම ජයවෙවා ....

Comments

Popular posts from this blog

⁣කිරිපිටි මිළ යලි නගී

Create youtube channel | ඔබේ හැකියවට සරිලන මග සොයමු | යූටියුබ් එකෙන් සල්ලි හොයමු

කෙලියට රැවටුනාද ....😥