Create youtube channel | ඔබේ හැකියවට සරිලන මග සොයමු | යූටියුබ් එකෙන් සල්ලි හොයමු

 පියවර අංක එක.

ඔබට යූටියුබ් නාලිකාවක් ඇරඹීමට අවශ්‍යතාවක් තිබිය යුතුයි මුලින්ම .
එපමණක් නොම ඔබ විසින් ඔබව තේරුම් ගෙන සිටිය යුතු වීමනම් අනිවාර්යයි.
ඒ කියන්නේ ඔයා සතුව මොනවමහරි ඔයාට ආවේනික හැකියවක් තියෙන්න ඕන. අන්න ඒ හැකියාවට හොඳ වටිනාකමක් ගන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මේ යූටියුබ් එක කියන්නේ.

මොනවද ඒ හැකියාවන්

💥 ඔයා හොඳ ගායන හැකියව තියෙන කෙනෙක් වෙන්න පුළුවන් 
💥 හොඳ වාදකයෙක් වෙන්න පුළුවන් 
💥 චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් 
💥 වඩු කර්මාන්තයට දක්ෂයෙක් වෙන්න පුළුවන් 
💥 සංචාරය කරන්නත් හොඳ දක්ෂයෙක් වෙන්න පුළුවන් 
💥 ප්‍රවෘත්ති සපයන්නෙක් වෙන්න පුළුවන් 
අන්න ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයා දක්ෂයෙක් වෙන්න පුළුවන්.
අන්න ඒ දක්ෂතාව තමයි යූටියුබ් එක බලාපොරොත්තු වෙන්නෙ
ඉතින් ඒ දක්ෂතාව තුලින් ඔයා කරන ඉදිරිපත් කිරීමක් වීඩියෝ එකකට නගලා යූටියුබ් එකට දාන්න පුළුවන් නම් ඔයාට youtube platform එක හරියටම ගැලපෙනවා.

මොනවද ඕන දේවල් 

ඒක ගැන ඔයා දැන්ම ඒ තරම් හිතන්න එපා
මොකද ඔයා යූටියුබ් කරනවනම් ඔයාට යන්න ලොකු ගමනක් තියෙනවා. ඒකට ඔයාට ටාගට් එකක් ලැබෙනවා අඅවුරුද්දක් තුල ඔයා සම්පූර්ණ කලයුතු task එකක් තියෙනවා ඒ මොනවද කියන එක ඉගෙනගන්න කලින් අපි චැනල් එකක් හදමු.. එහෙනම් ඔන්න පියව අංක දෙක තුලින් මම ඊලඟට අරගෙන එන්න කොහොමද චැනල් එකක් හදන්නෙ කියලා.
දිගටම මාත් එක්ක ඉන්න.

උඩ ක්ලික් කරලා මගේ යූටියුබ් චැනල් එකටත් එන්න.



Comments

Popular posts from this blog

⁣කිරිපිටි මිළ යලි නගී

කෙලියට රැවටුනාද ....😥