⁣කිරිපිටි මිළ යලි නගී

ශ්‍රී ලංකාව තුල ආනයනික කිරිපිටි මිළ නැවතත් ඉහල ගොස් තිබෙනවා ඉතිහාසයේ කිසිදාක නොවූ දෙයක් බව ජනතාව මැසිවිලි නගනවා 


 කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බංඩාර මහතා පවසන්නේ ලෝක වෙළඳපොලේ මිල ඉහල යාම මේ සඳහා බලපාන බවයි


ඒ වගේම පෙබරවාරි වන තෙක් මෙම තත්ත්වය පවතිිිනු ඇතිබව ඒ මහතා පවසනවා. 

මේ පිළිබඳව ජනතාවද දැඩි අප්‍රසාදයට පත්වෙලා ජනතා අදහස් බලමු

මෙතන ක්ලික් කරන්න 

Click now

#gotabhayarajapaksha #DRTV


 


Comments

Popular posts from this blog

Create youtube channel | ඔබේ හැකියවට සරිලන මග සොයමු | යූටියුබ් එකෙන් සල්ලි හොයමු

කෙලියට රැවටුනාද ....😥