Posts

Showing posts from February, 2022

බැටරිය ඉක්මනින් බහිනවද

Image
  ඔයා ල ඕනම කෙනෙක් ලඟ ස්මාට් දුරකතනයක් ඇති ඉතින් සමහර අයට ලොකු ගැටලුවක් ඇති ඒ ෆෝන් එකේ ඉක්මනින් බැටරිය බහිනව කියලා. ඒකට හේතුනම් ගොඩක් තියෙනවා හැබැයි සමහර අය කියනව මේ බැටරි බහින එක හදාගන්න පුළුවන් ක්‍රමයක් කියලා වැරදි උපදේශයක් දෙනවා ඇත්තටම ඒක කලොත් වෙන්නෙ ඔයාගෙ ෆෝන් එක අවුල් වෙනවා. ඉතින් මේ වැරැද්ද කරන්න කලින් මේ මම කියන විදිහට වීඩියෝව බලලා ඉගෙනගන්න. හැබැයි ආයනම් මේ වරද කරන්න එපා  පහල Click now කියන තැන ඔබලා වීඩියෝව  බලන්න  Click Now

කෙලියට රැවටුනාද ....😥

Image
  ඔයාලත් අන්තර්ජාලය තුල මුදල් ඉපයීම කියන වැඩක් නැති වැඩේට රැවටුනාද නිකරුණේ කාලය ගෙවුනද ෆෝන් එකේ ඩේටා ටිකට නිකන් කෙලවුනාද අනේ මන්දා... මේ දේවල් වලින් මිදෙන්න  ඔයාලගෙ දක්ෂතාව හැකියාව සහ උනන්දුව මත මුදල් හොයන ක්‍රමය ගැන මම ඔයාලට මුලින්ම කියලා තියෙනවා පහල තියෙන clik කියන එක ඔබලා ඔයා නිවැරැදි දේ හඳුනගෙන වැඩේ පටන්ගන්න  ඉතින් හැමදාම රැවටෙන්නවත් නිකරුණේ කාලය ගතකරන්නවත් එපා දැන්ම හරි දේ හරියට කරන්න පටන්ගන්න #Online_money #අන්තර්ජාලයෙන්මු_දල්ඉ_පයීම #How_to_eran_dollar   හරියටම කරන්න ඉගෙනගන්න  මෙතන ක්ලික් කරන්න ෂෙයාර් කරලා තව අය දැනුවත් කරන්න ..